New registrations are temporarily disabled while we upgrade the platform. Existing users can still sign in.

සුළග 2 cover art

Versuri

[Intro – unplugged oboe, lead guitar, accordion, conga, soft drums, 8 bars, peaceful, calm, gentle breeze sound]

[Chorus – male vocal, soft, peaceful, calm, with gentle breeze blowing sound]
වළා සේල කඩා හැළුන නිරුවත් සඳ
ලැජ්ජාවෙන් බිම බලාන

උඩු හුලඟට සෝලි තියනවා ....
සීතල පිණි කදුළු හලනවා ....

සුළඟ.... ආදරයෙන් තුරු පත් හිස සිප සනසනවා
ළදළු උන්මාදව සුළගෙ නටනවා

සුළඟ.... ආදරයෙන් තුරු පත් හිස සිප සනසනවා
ළදළු උන්මාදව සුළගෙ නටනවා

[Instrumental – unplugged oboe, lead guitar, accordion, conga, soft drums, 16 bars, gentle, flowing]

[Verse 1 – male vocal, soft, peaceful, calm, with gentle breeze sound]
හමා ගලන මද සුළගේ
නටුවට බර මිලින මලක්
ගිලිහී මිහිමත වැතිරී
ගිමන් හරිනවා
විඳි සසරේ දුක
අහස හඟිනවා ....

සුළඟ.. අතු අග පිපි නවමු මලට රහස් කියනවා
ළහිරු සිතිජ ඉමේ හොරෙන් බලනවා

සුළඟ.. අතු අග පිපි නවමු මලට රහස් කියනවා
ළහිරු සිතිජ ඉමේ හොරෙන් බලනවා

[Chorus – repeat, peaceful, calm, with gentle breeze sound]
වළා සේල කඩා හැළුන නිරුවත් සඳ
ලැජ්ජාවෙන් බිම බලාන

උඩු හුලඟට සෝලි තියනවා ....
සීතල පිණි කදුළු හලනවා ....

සුළඟ.... ආදරයෙන් තුරු පත් හිස සිප සනසනවා
ළදළු උන්මාදව සුළගෙ නටනවා

සුළඟ.... ආදරයෙන් තුරු පත් හිස සිප සනසනවා
ළදළු උන්මාදව සුළගෙ නටනවා

[Instrumental – unplugged oboe, lead guitar, accordion, conga, soft drums, 16 bars]

[Verse 2 – male vocal, soft, peaceful, calm, reflective]
සැඩ සුළඟින් රිදුම් විදින
සිඳු දුක රැළි තුල ඔතාන
දුරක ගෙනැත් වෙරළෙ බිඳිනවා
සරැළි මුදු වැල්ලේ පෙර සටහන්
මකා දමනවා

සුළඟ පිණි සුළඟින් සුපෙම්වතුන් උනුන් වෙලනවා
පෙමින් සුපෙම්වතුන් ආදර බස් සුළගෙ හරිනවා

[Bridge – male vocal, soft, peaceful, gentle]
සුළඟ.. අතු අග පිපි නවමු මලට රහස් කියනවා
ළහිරු සිතිජ ඉමේ හොරෙන් බලනවා

[Outro – soft, fading, intimate, with gentle breeze sound fading]
සුළඟ… අතු අග පිපි නවමු මලට රහස් කියනවා
ළහිරු සිතිජ ඉමේ හොරෙන් බලනවා

[Ad lib – breeze blowing sound fade to silence]